“එන්න අපේ ආණ්ඩුවට..! ඇමතිකම් ගන්න..!! ” TNA ඒකට පා.ච.ගෙන් ආරාධනාවක්

“එන්න අපේ ආණ්ඩුවට..! ඇමතිකම් ගන්න..!! ” TNA ඒකට පා.ච.ගෙන් ආරාධනාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් ආණ්ඩුව හා එක්වී ඇමතිධුර බෙදාගෙන උතුරේ ජනතාවට වැඩි සේවාවක් කිරීම සඳහා TNA පක්‍ෂයේ මන්ත්‍රීන් වෙත අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආරාධනා කරයි.තමා සමඟ කටයුතු කරනා ඇමතිවරුන්ට වඩා දෙමල ජාතික සංවිධානය නියෝජනය කරනා සුමන්තිරන් වැනි මන්ත්‍රීන් තමා වෙත ඉතා විශ්වාශ කරනා බවත් එවැනි පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ කැබිනෙට් මණ්ඩලය නියෝජනය කල යුතු බවත් කියා සිටියේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!