එදා… සිංහල බෞද්ධ ගමක් අද සම්පුර්ණයෙන්ම මුස්ලිම් වූ හැටි හෙළිවෙයි

එදා… සිංහල බෞද්ධ ගමක් අද සම්පුර්ණයෙන්ම මුස්ලිම් වූ හැටි හෙළිවෙයි

Spread the love
  • 325
  •  
  •  
  •  
    325
    Shares

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි රෙඩ්බානාගම නම් ගම්මානය මීට වසර 15 කට පමණ පෙර සිංහල බෞද්ධ ජනතාව ජීවත් වූ ගම්මානයක්. එහෙත් මේ වන විට එම ගම්මානයේ ජීවත් වූ සිංහල බෞද්ධ පවුල් 55 ක් පමණ ඉස්ලාම් ආගමට හැරී ඇති බව වාර්තා වේ.දැඩි ආර්ථික දුෂ්කරතා සහිතව ජීවත් වන එම ගම්වැසියන් ධීවර රැකියාව සහ කුලී වැඩ තම ජීවනෝපාය කරගනිමින් ජීවත් වන අතර  ඔවුන් ඉස්ලාම් ආගමට බඳවා ගත් අවස්ථාවේදී නිවාස සහ තවත් වරප්‍රසාද ඔවුන්ට ලබාදී තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ  ‘‘අපිට පල්ලියෙන් ගෙයක් අරන් දුන්නා. රට ඉඳන් සල්ලි එවුවා අපි මුස්ලිම් ආගමට ආවා කියලා‘‘ යනුවෙන්. කෙසේ නමුත් ඉන් අනතුරුව පල්ලියෙන් කිසිඳු උපකාරයක් ඔවුන්ට සිදුකර නොමැති බවද ගවේෂණයේදී අනාවරණය වුනා.

(Visited 512 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!