“එදා කොටි ගහද්දීත් තෙල් දුන්නා.. නැවක් ගියා කියා අද තෙල් නෑ…” වැඩබැරි ටාසන්ලාට දුවන්න දුන් විමල්(VIDEO)

“එදා කොටි ගහද්දීත් තෙල් දුන්නා.. නැවක් ගියා කියා අද තෙල් නෑ…” වැඩබැරි ටාසන්ලාට දුවන්න දුන් විමල්(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.එල්ටීටීඊ සංවිධානය කොළඔ තෙල් ටැංකිවලට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී පවා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව තෙල් සැපයීමට එවකට පාලකයින් සමත්වූ බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.නමුත් තෙල් නෞකාවක් ආපසු හරවා යැවීම හේතුවෙන් රටේ තෙල් අර්බුදයක් ඇති වී ඇති බවයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.ඒ තුලින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන බවත් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ආණ්ඩුව කටයුතු නොකර ඒ වෙනුවට බටහිර බලවේගයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරන බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය

.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!