එතෙක් මෙතෙක් හදුනානොගත් මාරක ආයුධ තොගයක් සමග මුස්ලිම් ජාතිකයා කොටුවෙයි

එතෙක් මෙතෙක් හදුනානොගත් මාරක ආයුධ තොගයක් සමග මුස්ලිම් ජාතිකයා කොටුවෙයි

Spread the love
  • 86
  •  
  •  
  •  
    86
    Shares

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ අංශයේ නිළධාරින් ගාල්ල කළුවැල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි කඩු, පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත් අඩංගුවට ගෙනතිබෙනවා. අල්ලා ගත් ආයුධ අතර ඉතාලියේ නිෂ්පාදිත මෙතෙක් හදුනාගෙන නැති ආයුධ දෙකක්ද වෙනවා. ගාල්ල පොලිසිය රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ කළ සෝදිසියදී නිවසක් පරීක්ෂා කිරීමේදි නිවසේ නිදන කාමරයක ඇද යට කළුපැහැති බෑගයක සුරක්ෂිතව සඟවා තිබියදි මෙම ආයුධ සොයා ගෙන තිබෙනවා.

(Visited 1,379 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!