එට්කා අත්සන් කිරීම දෙසැම්බරයේ

එට්කා අත්සන් කිරීම දෙසැම්බරයේ

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාව සමග එක්ටා ගිවිසුම අත්සන් කිරීම ලබන දෙසැම්බර් මාසයේදී සිදු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඔහු මේබව සඳහන් කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!