එජාප ‘යුක්තියේ හඬ’ ප්‍රසංගය ගිනි වලියක් වෙයි-කොන්ද පනැති ඉරාජ් ඇද්ද වලිය මෙන්න[Video]

එජාප ‘යුක්තියේ හඬ’ ප්‍රසංගය ගිනි වලියක් වෙයි-කොන්ද පනැති ඉරාජ් ඇද්ද වලිය මෙන්න[Video]

Spread the love
  • 54
  •  
  •  
  •  
    54
    Shares

ඊයේ විහාරමහාදේවි රංග පිටියේදී පැවති යුක්තියේ හඬ ප්‍රසංගයට විරෝධය පාමින් වසන්ත දුක්ගන්නාරාළ සහ ඉරාජ් වීරරත්න යන කලාකරුවන් එයින් ඉවත් වී තිබේ.දේශපාලනයෙන් තොර යයි පවසමින් එම ප‍්‍රසංගය සදහා ආරාධනා කර තිබුණද එහිදී තනිකරම ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් දැඩි ලෙස විවේචනය එල්ල කරන එජාප රජය ඔවුන් චෝදනා කළහ.ප‍්‍රසංගය අතරතුරදීම එහි සිට ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කලේ බොරු කියා තමන්ව වේදිකාවට ගෙන්වූ බවත් රට බෙදන වැඩ වලට තමන්ම සහය වන්නට සූදානම් නැති බවත් එසේ කලහොත් මියගිය රණවිරුවන් තමනට සාප කරනු ඇති බවත් ය.

අපිව බොරැ කියලා ගෙන්නලා Stage නග්ගලා රට බෙදන වැඩ වලට අපිව කඩේ යවන්න එපා United National Party Ranil Wickremesingheමැරිච්ච රණ විරැවෝ මට සාප කරයි!!මෙතනට අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් නෑ කියලා. හැබැයි මුල ඉදලම ජනාධිපතිතුමාටයි Maithripala Sirisena හිටපු ජනාධිපතිතුමාටයි Mahinda Rajapaksa බනින එක කරේ.මම මෙතනට ආවේ රටේ මිනිස්සු වෙනුවෙන්…ස්තූතියි කරපු කැත වැඩේට 🙏#LetMeVote

Posted by IRAJ on Thursday, December 6, 2018

(Visited 141 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!