එජාප ගම්පහ හිටපු මන්ත්‍රීගේ යයි කියූ සමරිසි නිල් වීඩියෝව පුවත් මවයි

එජාප ගම්පහ හිටපු මන්ත්‍රීගේ යයි කියූ සමරිසි නිල් වීඩියෝව පුවත් මවයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමාජජාලාවල හුවමාරු වූ සමරිසි වීඩියෝවක් සම්බන්ධයෙන් මේ දිනවල පුවතක් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් හිටපු මන්ත‍්‍රීවරයා පොලීසියටකල පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අතරතුරදී හෙළිව තිබුණේ මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් එකී මුල් වීඩියෝව ලබාදී ඇති බවකි. හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මිය ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

(Visited 207 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!