එජාපය පෙරළෙයි-රුවන් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

එජාපය පෙරළෙයි-රුවන් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

Spread the love
  • 162
  •  
  •  
  •  
    162
    Shares

ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට රුවන් විජයවර්ධණ මහතා තීරණය කර ඇති බව සිරිකොට සමීප ආරංචි මාර්ග පවසයි.ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට විරෝදය පල කරමින් ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.දැනටමත් ඒ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද දන්වා ඇතැයි සදහන්ය.පුරප්පාඩු වන ජනමාධ්‍ය ඇමති ධුරයට රාජිත ‌සේනාරත්න මහතාගේ නම අගමැතිවරයා විසින් නිර්දේශ කරනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

(Visited 1,407 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!