“එජාපය අපිව රැවට්ටුවා”-මුස්ලිම් සමුළුවේදී හෙළිවෙයි

“එජාපය අපිව රැවට්ටුවා”-මුස්ලිම් සමුළුවේදී හෙළිවෙයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හා මුස්ලිම් දේශපාලන නායකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා බොරු ප්‍රචාර කරමින්  මුස්ලිම් ජනතාව බිය ගන්වමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර මුස්ලිම් ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන් බව සත්‍යක් බවද, ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ කළ ප්‍රකාශයක් විකෘති කරමින් මුස්ලිම් සමාජ මාධ්‍යජාලා හරහා ප්‍රචාරය කරමින් මුස්ලිම් ජනතාව බියට පත්කරමින් සිටිනවා යැයිද රත්නපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් නායකයන් එක හඩින් පවසා සිටී.

(Visited 145 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!