“එජාපය අද කල්ලි බෙදිලා…කුලල් කා ගන්නවා”-මනෝ

“එජාපය අද කල්ලි බෙදිලා…කුලල් කා ගන්නවා”-මනෝ

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කාගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් මහතා පවසයි. මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙය මේ වනවිට හොඳින්ම පෙනෙන්නට ඇති බවයි ඒ මහතා අවධාරණය කළේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!