“එජාපයේ මීළඟ විජ්ජාව”-පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

“එජාපයේ මීළඟ විජ්ජාව”-පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ආණ්ඩුවේ මීළග අයවැය ද ඉලක්කම් විජ්ජාවක් වනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත කියා සිටියේ මෙවර අයවැයෙන් ද ජනතාවට අපේක්ෂා කරන පරිදි සහනයක් නොලැබෙනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන් මීට පෙර ප‍්‍රකාශ කළ ආකාරයට එක් අමාත්‍යාංශයක හෝ වැය ශීර්ෂයක් හැකිනම් පරාජය කර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. 

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!