එජාපයේ මන්ත්‍රී රොත්තක් ස්වාධින වෙයි(වීඩියෝ)

එජාපයේ මන්ත්‍රී රොත්තක් ස්වාධින වෙයි(වීඩියෝ)

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. රත්නපුර – ගොඩකවෙල ප්‍රදේශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද බදුල්ල – පස්සර ප්‍රදේශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂය නිවැරදි මාවතකට ගෙන යාම සඳහා ඒකාබද්ධව කටයුතු කරන බවයි.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!