එජාපයේ මන්ත්‍රී පිරිසක් ජාතික රුපවාහිනී පරිශ්‍රයට කඩා පනී

එජාපයේ මන්ත්‍රී පිරිසක් ජාතික රුපවාහිනී පරිශ්‍රයට කඩා පනී

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද සඳහන්ය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළුවීමට උත්සාහ කිරිමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වයෙි.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!