එජාපයේ පිරිසක් ජනපති සිරිසේනට මුක්කු ගසයි

එජාපයේ පිරිසක් ජනපති සිරිසේනට මුක්කු ගසයි

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ පිළිබඳ වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට තිබේ. 

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!