එජාපයේ ප්‍රබල ඇමති ගෝඨාභය හා එක්වෙයි

එජාපයේ ප්‍රබල ඇමති ගෝඨාභය හා එක්වෙයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ඒ මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය. රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය ඇතුළු අනෙකුත් සියලු අංශ බිඳවැටී ඇති හෙයින් රට ගොඩනැඟිය හැකි එකම සාධකය වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති හැඳින්විය හැකි බවද ඒ මහතා පෙන්වාදෙයි.

(Visited 510 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!