එජාපයේ පසුපෙලෙන් ආයෙත් කැරැල්ලක්-ප්‍රබල තීන්දුව හෙට..?

එජාපයේ පසුපෙලෙන් ආයෙත් කැරැල්ලක්-ප්‍රබල තීන්දුව හෙට..?

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares


ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

(Visited 78 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!