එජාපයේ නව නිලධාරී මණ්ඩලයම ‘රෝයල්’

එජාපයේ නව නිලධාරී මණ්ඩලයම ‘රෝයල්’

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

(25) දිනයේදී යෝජනා වූ නව එජාප නිලධාරී මණ්ඩලයම කොළඹ 07 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කණ්ඩායමක් බව වාර්තා වී ඇත. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ නායක රනිල් වික්‍රමසිංහ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, සභාපති කබීර් හසීම් , භාණ්ඩාගරික හර්ෂ ඩී සිල්වා, ජාතික සංවිධායක නවින් දිසානයක යන මහත්වරුන් සියලූම දෙනා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යින් වන කොළඹ 07 සුපිරි ධනපති පැලැන්තියේ දේශපාලකයින්ය.එජාපය එක් පන්තියකගේ සහ කල්ලියකගේ පක්ෂයක් බවට පසුගිය සමය පුරා චෝදනා එල්ල වූ අතර ග්‍රාමීය ජනතා නායකයින්ට කිසිදු ඉදිරිගමනක් නොමැති ඔවුන්ව නොසළකා හරින පක්ෂයක් බවටද සමාජය තුල මතයක් නිර්මාණය වී ඇත. මෙම නව නිලධාරී මණ්ඩලය පත්වීමත් සමඟ එය සත්‍යක් බව තහවුරු වී ඇත.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!