එජාපයේ දෙවැන්නාත් දේශපාලනයෙන් සමුගනී

එජාපයේ දෙවැන්නාත් දේශපාලනයෙන් සමුගනී

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර එජාප ජනාධිපති අපේක්ෂකයා කළ නොහැකිවුවහොත් තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය 19 වැනිදා උණුසුම් කැබිනට් සාකච්ඡාවෙන් පසුව ඇමරිකානු තානාපතිනියගේ ආරාධනය පරිදි ජෙෆර්සන් මන්දිරයේ (jefferson house) (ඇමරිකානු තානාපතිනියගේ නිවස) පැවැති සුහද හමුවකදී විදෙස් මාධ්‍යවේදීන් සමඟ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක යෙදෙමිනි.

(Visited 462 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!