එජාපයේ ජනපති පොදු අපේක්‍ෂකයා හෙළිවෙයි…?

එජාපයේ ජනපති පොදු අපේක්‍ෂකයා හෙළිවෙයි…?

Spread the love
  • 43
  •  
  •  
  •  
    43
    Shares

ලංකාවේ අංක එකේ පොහොසතා හැටියට සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉදිරි 2020 ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස එක්සත් ජාතික පෙරමුණින් තරග වැදීමට සූදානමක් ඇති බවට වාර්තා පළව තිබේ.මේ වෙනුවෙන් ආරාධනය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඔහු හමුවට ගිය බවත් එහිදී එකඟතාවයකට පැමිණ තිබෙන බවත් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළව ඇත.
මීට මාස කිහිපයකට පෙර ඇමති රාජිත විසින්ද හෙළි කර තිබුනේ කිිසිවෙකු නොහිතන පොදු අපේක්ෂකයෙකු තම කණ්ඩායම සතු බවකි. ශ්‍රීලනිපය සහය දැක්වීමෙන් හෝ එසේ නැතිව මහින්ද පිලේ පොදු අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ දැනටමත් සූදානම්වී මතුව තිබෙන පසුබිමක දින 150 කට නොඅඩු තරග පූර්ව මැතිවරණ කාලය තුළ ගෝඨාට තරග කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභියෝගය එජා පෙරමුණට තිබූ අතර ඒ සඳහා මේ දක්වා ඉදිරිපත්වී තිබුණ නම් අතර සිටියේ සජිත්,කරු,රනිල් ආදීන්ය

(Visited 232 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!