“එජාපයේ ජනපති අපේක්‍ෂක ධුරයට මා සුදානම්”-රවී කියයි

“එජාපයේ ජනපති අපේක්‍ෂක ධුරයට මා සුදානම්”-රවී කියයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ජනාධිපති අපේක්ෂකත්වය භාර ගැනීමේ අභියෝගය සඳහා තමාද සූදානම් බවත් ඒ සඳහා වන සුදුසුකම් ද තමා සපුරා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ උප නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි. ඒ මහතා එසේ පැවැසුවේ ශ්‍රී දළදා මාලිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදීමට අදාළ ගිවිසුම ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

(Visited 83 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!