“එජාපයේ ඉරණම තීන්දුවෙන දිනය….”විමල් කියයි

“එජාපයේ ඉරණම තීන්දුවෙන දිනය….”විමල් කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂයේ ඉරණම පෙබරවාරි මස 10 වනදාට තීරණය වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.තලංගම ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!