“එජාපයෙන් ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවා….?”-සංගා සියල්ලටම පිළිතුරු දෙයි

“එජාපයෙන් ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවා….?”-සංගා සියල්ලටම පිළිතුරු දෙයි

Spread the love
  • 28
  •  
  •  
  •  
    28
    Shares

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු මුල් වරට අදහස් පල කර තිබේ. සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට එන්නේ නැති බවයි.පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති දුරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්‍ෂකයා වන බවට වූ වාර්තාවන්ට තටු ලැබින.

(Visited 133 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!