එජාපයට දෙන්නට යන දෙවැනි මනාපය ගැන අනුරගෙන් ප්‍රකාශයක්

එජාපයට දෙන්නට යන දෙවැනි මනාපය ගැන අනුරගෙන් ප්‍රකාශයක්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

රාජපක්ෂවරුන් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති ජන රැලියක් අමතමින්ය.ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලිය ඊයේ පැවැත්වු‍ණේ ගම්පහ බස් නැවතුම්පොළේදීය.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!