එක මුසලිම් මනුස්සයකුට අත තිබ්බොත් වැඩ වැරදෙයි.. අසාද් සාලිගෙන් අනතුරු ඇගවීමක්..

එක මුසලිම් මනුස්සයකුට අත තිබ්බොත් වැඩ වැරදෙයි.. අසාද් සාලිගෙන් අනතුරු ඇගවීමක්..

Spread the love
  •  
  •  
  •  
  •  

රටේ සමගියට බාධාවන ආකාරයෙන් මුස්ලිම් ජනතාවට අඩත්තේට්ටම් කිරිමට සහ මුස්ලිම් ජනතා නායකයින්ව සිරගත කිරිමට උත්සහ කරනා ඕනෑම කෙනෙකුට අවසානයේ රටේ සම්මත වු නීතියට අනුව සිරගත වීමට සිදුවන බව අසාත් සාලි ඔහුගේ පක්ෂයේ කණ්ඩායම් රැස්විමකදි පවසා ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට වාර්තා වේ. ඊයේ දිනයේ බදියුදීන් විසින් ඇමති විමල්ට එන්තරවාසියක් යැවීම එහි පළමු පියවර බවද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

(Visited 80 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!