එකොළහක් මුහුදු පතුලේ සැගවෙයි

එකොළහක් මුහුදු පතුලේ සැගවෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

බේරුවල සිට කලුතර දක්වා ආගමික උත්සවයක් සඳහා ගමන් කරමින් තිබූ බෝට්ටු පෙළකින් එක් බෝට්ටුවක් කටුකුරුන්ද වෙරළ තිරයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීම මේ වනවිටත් සිදුවනවා.
ඉන් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආගමික කටයුත්තක් සඳහා බෝට්ටු 19ක් පමණ බේරුවල සිට කළුතර දෙසට පැමිණ යළි හරවා යාමේදී මෙම අනතුර සිදුවුණා.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!