එක්සත් රාජධානියෙන් ආයෙත් ලංකාවට පණිවිඩයක්..?

එක්සත් රාජධානියෙන් ආයෙත් ලංකාවට පණිවිඩයක්..?

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

එක්සත් රාජධානිය පිළිගන්නෙ රට මිසක් රජයන් නොවන බව බ්‍රිතාන්‍යයේ ආසියා සහා පැසිෆික් අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා කියයි ශ්‍රීලංකාවේ මතුව තිබෙන ගැටලුව පිළිබඳව ඡායා විදෙස් ලේකම් එමී ත්‍රෝන්බෙරී මහත්මිය යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!