එක්සත් ජනතා නිදහස් සංධානය විසුරුවා හරී

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමෙ තීරණයට විරුද්ධව එහි පාර්ශවකරුවන් එම සංධානයෙන් ඉවත් වීමට තීරණය කොට තිබේ. දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,ඊපිඩීපි සංවිධානය සහ ජාතික කොංග්‍රසය මෙසේ හෙට සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධිීනව ක්‍රියා කිරීමට ඉල්ලා ඇත. 2004 වසරේදී ජවිපෙ සහ ශ්‍රී ලනිප එක්වී සෑදූ මෙම පක්ෂයේ අවසානය මෙය වන ලකුණු පෙනෙන්නට තිබේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!