
“එකල එංගලන්තයේ මමත් හොඳ ක්රිකට් ක්රීඩකයෙක් – රට ජාතිය ගැන හිතලා ක්රිකට් අතහැරියා”
Spread the love
මේ දිනවල සමාජ ජාල වල වැඩියෙන්ම පුවත් මැවෙන්නේ චතුර සේනාරත්න නම් තරුණ මන්ත්රී වරයාට වේ. මේ වාර්තා වෙන්නේ මීළඟ උණුසුම් පුවතයි.ඊයේ (15) රාත්රියේ රේඩියෝ නාලිකාවක වැඩසටහනට එක්වෙමින් මන්ත්රීවරයා කියාසිටියේ “තමන් එංගලන්ත ක්රිකට් සමාජයකට පවා ක්රීඩා කරමින් දක්ෂතා දැක්වූ ක්රීඩකයෙකු බවත් දේශපාලන ජීවිතය ගැන සිතා ක්රිකට් වලට සමුදුන් බවත්” ය
(Visited 1 times)