එකම පවුලේ 6ක් ඝාතනය කළ 10කට තීන්දුව ලැබෙයි

එකම පවුලේ 6ක් ඝාතනය කළ 10කට තීන්දුව ලැබෙයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

998 දෙසැම්බර් මස 18 දා අගුණකොපැලැස්ස, දිග්වැව, රදන්පල ගෙදර එකම පවුලේ 6 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරුවන් 10දෙනා හට තංගල්ල මහ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.අදාළ සැකකරුවන් අද(11) තංගල්ල මහධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල මහධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් මරණ දඬුවම නියම කර ඇත.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!