හිස කදෙන්ම වෙන් කර දමයි-එකම පවුලේ සහෝදරයින් තිදෙනාගේ ඉරණම එතැනම තීන්දුයි

හිස කදෙන්ම වෙන් කර දමයි-එකම පවුලේ සහෝදරයින් තිදෙනාගේ ඉරණම එතැනම තීන්දුයි

Spread the love
  • 59
  •  
  •  
  •  
    59
    Shares

IS සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි.ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත.ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී IS සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

(Visited 288 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!