එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මුහුදේ ගිලී මරුට…. මව ගුවනින් අම්පාරට….

එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මුහුදේ ගිලී මරුට…. මව ගුවනින් අම්පාරට….

Spread the love
  • 92
  •  
  •  
  •  
    92
    Shares

කිරින්ද පොලිස් වසමේ යාල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සමාජිකයින් සිවිදෙනෙක් දියේ ගිලි ඇති අතර එයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇත.
මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනායි.
පොලිසිය පැවසුවේ බරපතල තත්ත්වයේ පසුවන මව දෙබරවැව රෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවය.
මෙම පිරිස අද (23) යාල මුහුදු තීරයේ දිය යෑමට ගොස් ඇති අතර උදැසන 7ට පමණ මෙම අනතුරට මුහුණ දී ඇත.
මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

(Visited 332 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!