“එකතුවෙන දවස අපි එදාට බලමු…..”-ශ්‍රීලනිපය හා එකතුවෙන දවස ගැන මහින්දගෙන් ඉඟියක්(VIDEO)

“එකතුවෙන දවස අපි එදාට බලමු…..”-ශ්‍රීලනිපය හා එකතුවෙන දවස ගැන මහින්දගෙන් ඉඟියක්(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රීලනිපය හා එකතුව මැතිවරණයට ඉදිරිපත් වනවාද යන්න නොමිනේෂන් භාර දෙන දවසට බලමු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.හිටපු ජනපතිතුමා මේබව පැවසුවේ මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් වේ.

එකතු වෙනවද නැද්ද කියලා නොමිනේෂන් දවසට බලමු – මහින්ද රාජපක්ෂ

එකතු වෙනවද නැද්ද කියලා නොමිනේෂන් දවසට බලමු – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ#lka #MahindaRajapaksa

Posted by Newsfirst.lk on Wednesday, December 6, 2017

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!