”  සිගරට් එකක් බෑ…, ගොඩක් පුළුවන්..” -රාජිත

” සිගරට් එකක් බෑ…, ගොඩක් පුළුවන්..” -රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

දුම් පානය අවම කිරීම උදෙසා තනි සිගරට්ටුව විකිණීම නවතා සිගරට් පැකට් පිටින් විකිණීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙි සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!