එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමයි…

එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමයි…

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

එංගලන්තයේ නොට්හැම්ෂයර් පළාතේ පැවති විවෘත කිරීමේ උත්සවයකට එංගලන්ත අගමැතිණිය හා විලියම් කුමරු ආරාධිතයන් ලෙස සහභාගී වී ඇති අතර එහිදී විශේෂ සිදුවීමක් සිදුවී ඇත.එහිදී අගමැතිණිය විසින් විලියම් කුමරු හට දණ නමා ආචාර කල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.එංගලන්තයේ ඔටුන්න හිමි කුමර ලයිස්තුවේ දෙවැනියා වන විලියම් කුමරු චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු හට චාලට් නම් දියණියක් හා ජෝර්ජ් නම් පුතකුද සිටියි.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!