
“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට”-ඥානසාර හිමි(වීඩියෝ)
භික්ෂුන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කල රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කදිම පිළිතුරක් ලබා දී තිබුනා.
(Visited 97 times)