උ/නැ ස්වයං පාලනයක් ගන්න විග්නේෂ්වරන් කූට උපායක්

උ/නැ ස්වයං පාලනයක් ගන්න විග්නේෂ්වරන් කූට උපායක්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

උතුරු නැගෙනහිර ජනතාවට ස්වයංපාලනය ලබාගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා ඇත. මෙම ස්වයං පාලනය ලබාදීම සඳහා ඉන්දියාව සහාය පළ කරන බවට ද්‍රවිඩ ජනතාව තුළ විශ්වාසයක් පවතින බවද පැවසූ විග්නේෂ්වරන් මහතා තමිල්නාඩු ජනතාවද උතුරු නැගෙනහිර ජනතාවට සහාය පළකරන බව කියා සිටියේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!