“උස නම් සිකුරිටි… මිටි නම් කම්කරු…” වීඩියෝව ෆෙස්බුකියට දැම්ම තරුණයාට මාරාන්තික ප්‍රහාරයක්

“උස නම් සිකුරිටි… මිටි නම් කම්කරු…” වීඩියෝව ෆෙස්බුකියට දැම්ම තරුණයාට මාරාන්තික ප්‍රහාරයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී පැවැත්වූ ‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ ප‍්‍රසිද්ද රැකියා පොල වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කල තරුණයා කිසියම් පිරිසකගේ ප‍්‍රහායකරට ලක් වී හම්බන්තොට මූලික රෝහලට ඇතුළු කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
මෙම ප‍්‍රහාරය සිදුව ඇත්තේ හම්බන්තොට පල්ලේමල හන්දියේදී ඊයේ රාත‍්‍රි 8.00 පමන යයිද වාර්තාවන්හි දැක්වෙයි.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!