උසස්පෙළ සිසුවිය අපයෝජනය කළ මන්ත්‍රී අත්අඩංගුවට

උසස්පෙළ සිසුවිය අපයෝජනය කළ මන්ත්‍රී අත්අඩංගුවට

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාතේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු අද (22) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.මෙම සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!