“උඹ දැන ගනින් අජිත් රෝහණ… මම උඹට හොඳින් කියන්නේ…” – ඉතාලියේ ජිවත්වන ලාංකික ගොබිල්ලියක් (VIDEO)

“උඹ දැන ගනින් අජිත් රෝහණ… මම උඹට හොඳින් කියන්නේ…” – ඉතාලියේ ජිවත්වන ලාංකික ගොබිල්ලියක් (VIDEO)

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

සමස්ත ලෝකයම භීතියට පත් වී ඇති බියකරු කොරෝනා වයිරසය අප රට වෙලා ගනිමින් සිටිනා අවදියක ඉතාලියේ “SEVEN LANKA” නමින් පවත්වා ගෙන යන ප්‍රසිද්ධ ගණිකා මඩමක හිමිකාරියක වන කාතාවක් විසින් කල ප්‍රකාශයක් නිසා සමාජ ජාල ඇවිලෙමින් පවතී.
ඇය පවසන පරිදි අප රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා බොරු කාරයෙකි. අප රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට “තෝ” “උඹ” යන වදන් වලින් අමතන මෙම  දේනුව වරෙක “උඹ දැන ගනින් අජිත් රෝහණ… මම උඹට හොඳින් කියන්නේ…” නමින් තර්ජනය කර ඇත.
මෙරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට විරුද්ධව නඩු පවරනා බවටත් ඔහුගේ තොරතුරු ඉතාලියේ යම් හමුදා නිලධාරියෙකුට දුන් බවත් ඇයගේ වීඩියෝවෙන් ප්‍රකාශ කර සිටී.

දෙවිවරු මෙන් රට රකින මිනිසුන්ට අපහාස කරන ඉතාලියේ වඩේ විකුනන වහුකුනු වෙට්ට පාසි

Posted by MR Social Team on Wednesday, March 25, 2020
(Visited 316 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!