“උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා..”- ඊයේ එළි දැක්කු සජිත්ගේ කෝලම් ගීතය

“උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා..”- ඊයේ එළි දැක්කු සජිත්ගේ කෝලම් ගීතය

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබින.වේග රිද්ම සංගීතයෙන් ගැයෙන ගීතයට එක්සත් ජාතික පක්‍ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබිනි.

https://www.facebook.com/35fe305e-da4b-4844-972a-e23762ab2595
(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!