“උමඟ හැදුවොත් දළඳා මාලිගාව කඩා වැටෙනවා”-කිරිඇල්ල

“උමඟ හැදුවොත් දළඳා මාලිගාව කඩා වැටෙනවා”-කිරිඇල්ල

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මහනුවර නගරයේ් පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙසට ඉදිකිරිමට යෝජිතව තිබු දෙයියන්නේවෙල සිට තැන්නේකුඹුර දක්වා වු උමං මාර්ග ව්‍යාපෘතිය අතරමග නතරවූයේ ආණ්ඩුවේම සමහරුන්ගේ කුහක අදහස් නිසා බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ සුවසැරිය ගිලන් රථ සේවාව මධ්‍යම පළාතේ දියත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!