උපාධිධාරීන් 54000කට ජනවාරියේදී රැකියා

උපාධිධාරීන් 54000කට ජනවාරියේදී රැකියා

Spread the love
  • 27
  •  
  •  
  •  
    27
    Shares

ප්‍රතිපත්ති ලේකණයට ඇතුලත් කරලා තියෙන කරුණු මන් කරලා අවසන් කරනවා , මේ රටේ ජිවන තත්වය නිසා විශාල ජනතාවක් අසිරුතාවයට පත් වෙලා තියෙනවා , ඒ ජනතාවට සහන ලබාදෙනවා කියලා මම පොරොන්දු වෙනවා , සැම ක්ෂේත්‍රයකට සහන ලබා දෙනවා. අපේ රටේ දිලිදු භාවයෙන් ඉන්න ජන කොටසක් ඉන්නවා, මේ අය විශාල වශයෙන් අසරණ තත්වයට පත් වෙලා තියෙනවා, අපි ආර්ථිකය සංවර්ධනය කරනවාත් සමග දිලිදු අය වෙනුවෙන් සහන මල්ලක් මාසිකව නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා.උපාධිදාරින් පනස්  හතරදහසක් ඉන්නවා අපි තිරණය කරලා තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉදලා මේ අයට රැකියා ලබා දෙන්න, රාජ්‍යය අංශයේ අද වෙනකොට ලක්ෂයක පමණ රැකියා අබැර්තු තියෙනවා, එවා වහාම සම්පුර්ණ කරනවා විරුකියාව අයින් කරන්න.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!