“උතුර කැළඹෙයි…-ආයුධ සන්නද්ධ පිරිසක් යාපනයේ වෙළඳසැළකට පහරදෙයි “(PHOTO/VIDEO)

“උතුර කැළඹෙයි…-ආයුධ සන්නද්ධ පිරිසක් යාපනයේ වෙළඳසැළකට පහරදෙයි “(PHOTO/VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

යතුරුපැදි වලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ වෙළඳසැළක් කඩා දමා තිබෙනවා.අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැළකට පහරදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි.සිද්ධියෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර පුද්ගලයින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවය.ප්‍රදේශවාසීන් පැවසා ඇත්තේ මෙය ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසින් සිදුකර ඇති බවය.

ආයුධ සන්නද්ධ පිරිසක් යාපනයේ වෙළඳසැළකට පහරදෙයිhttp://www.nethnews.lk/article/46434

Posted by Neth News on Monday, October 2, 2017

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!