උතුරේ යුද ගුවන් සහ නාවික කඳවුරු විමර්ශනයකට බ්‍රිතාන්‍යයෙන් රහසිගත කොන්ත්‍රාත්තුවක්

උතුරේ යුද ගුවන් සහ නාවික කඳවුරු විමර්ශනයකට බ්‍රිතාන්‍යයෙන් රහසිගත කොන්ත්‍රාත්තුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරේ යුද ගුවන් සහ නාවික කඳවුරු ඇති ස්‌ථාන විමර්ශනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට රහසිගත කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී ඇතැයි අනාවරණය වේ.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රැඳී සිටින රජයේ ඉඩම් හා කඳවුරු ස්‌ථානගත කර ඇති තැන් සොයා ගැනීම මෙම කොන්ත්‍රාත්තුවට අයත් වේ. මේ සඳහා ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක්‌ මෙම රාජ්‍ය නොවන සංවිධානයට ලබාදී ඇති බව තහවුරු වී ඇත. මෙකී විමර්ශනයට උතුරේ මිනින්දොaරු අංශවල සිටින පාර්ශවවලද සහය ලබාගැනීමට කටයුතු කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ එකී රාජ්‍ය නොවන සංවිධානය අවතැන් වූවන් ගැන සෙවීමේ මුවාවෙන් මෙම හමුදා කඳවුරු ගැන විමර්ශනය අරඹා ඇත.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!