උතුරෙන් හමුදාව ගියාම බුදු පිළිමත් ඉවත් කරනවා-ශිවාජිලිගම්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරැ පලාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කලොත් ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිගම් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!