“උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කිසිදිනක කියා නෑ”-සිවාජිලිංගම්

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කිසිදිනක කියා නෑ”-සිවාජිලිංගම්

Spread the love
  • 208
  •  
  •  
  •  
    208
    Shares

ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව නිසා මතුව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අවසන් ගැටුමේ දී මියගිය ජනතාව සැමරීම සඳහා තිරිකුණාමලේ සිට වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා සැලසුම් කර තිබූ පාගමන අත්හිටුවීමට කටයුතු කළ බව උතුරු පළාත් සභවේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.උතුරු පළාතේ සිටින සියලුම හමුදා සෙබළු ඉවත් කළ යුතු යැයි තමා නොකී බවත් ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා උතුරේ සිටිය යුතු බවත් ඔහු පවසයි.රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තර්ජනයට ලක්ව ඇති ස්ථානවලට හමුදා ආරක්ෂාව ලබා දිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(Visited 193 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!