“උතුරු මුහුදේ සැරි සැරූ ‘මුහුදු කොටි නායක සුසෙයි’ගේ බෝට්ටුව ගැන නාවික හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්”

“උතුරු මුහුදේ සැරි සැරූ ‘මුහුදු කොටි නායක සුසෙයි’ගේ බෝට්ටුව ගැන නාවික හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්”

Spread the love
  •  
  •  
  •  
  •  

මුහුදු කොටි නායකයාගේ බෝට්ටුවක් වසර අටකට පසු මුලතිව් මුහුදේ යාත්‍රා කළ බවට ප්‍රචාරයවන පුවත් සියල්ල අසත්‍ය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ පවසනවා.මුහුදු කොටි නායක සුසෙයිගේ බෝට්ටුවක් මුලතිවු මුහුදේ යාත්‍රා කළ බව සතිඅග පුවත්පතක සටහන්ව තිබුණි.කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ සඳහන් කළේ පසුගිය කාලය තුරාවට මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළත් වූ සහ මෙරටින් පිටවීමට උත්සහ කළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.එවැනි තත්වයක් මත මුහුදු කොටි නායකයෙකුගේ බෝට්ටුවක් යාත්‍රා වූ බවට ප්‍රචාරය වන සියලු පුවත් අසත්‍ය බවයි ඔහු සදහන් කළේය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!