උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂ නායක ආණ්ඩුවට පනී

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ විපක්‍ෂ නායක කින්ස් නේලස්න් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීම සඳහා එක්විය.
ඔහු පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභාවර තේරී පත් වූවෙකි. [sexypoll id=”9″]

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!