උතුරු අධිවේගය නවතා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද උතුරු අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අත්හිටුවීමට නව රජය තීරණය කල බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් යළි ගණනය කිරීමක් සිදු කරන බවත් එය නිමවූ පසු ව්‍යාපෘතියේ ඉදිරිය ගැන තීරණයක් ගන්නා බවත්ය.
යෝජිත මෙම අධිවේගී මාර්ගය කොළඹ සිට කුරුණෑගල, මහනුවර, දඹුල්ල හරහා යාපනය සම්බන්ධ වෙයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!