උතුරට නව මහ ඇමතිවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් දිව්රුම් දෙයි

උතුරට නව මහ ඇමතිවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් දිව්රුම් දෙයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් අද (11) දිවුරුම් දෙනු ලැබුවා.උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙලෙස දිවුරුම් දීම සිදුවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.කන්දයියා සර්වේස්වරන් උතුරු පලාතේ වැඩ බලන මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් දින 14 කට විදේශ ගත වීම හේතුවෙන්.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!